ICC චෝදනා ප්‍රතික්ෂේප කරනවා – දිනේෂ් චන්දිමාල්

(කොළඹ, ලංකාපුවත්) –පන්දුවේ හැඩය වෙනස් කිරීම සම්බන්ධයෙන් එල්ලවූ සියලු චෝදනා ප්‍රතික්ෂේප කරන බව ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් නායක දිනේෂ් චන්දිමාල් පවසා තිබේ.

මේ පිළිබඳව විධිමත් කරුණු විමසීමක් සිදුකරණ බව අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය පවසා ඇති අතර ආදාල පරීක්ෂණයට වීඩියෝ ආධාර කරගන්නා බව ඔවුන් වැඩිදුරටත් සදහන් කර ඇත.

ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් නායක දිනේෂ් චන්දිමාල්ට එල්ලවූ මෙම චෝදනා ප්‍රතික්ෂේප කරම්න් චන්දිමාල් මාධ්‍ය හමුවේ ප්‍රකාශ කර සිටියේ කිසිදු ක්‍රීඩකයෙකු නීති විරෝධි ක්‍රියාවකට සම්බන්ධ නොවුනු බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *