ඥානසාර හිමියන්ගේ ඇපෑල කල් යයි

(කොළඹ, ලංකාපුවත්) –බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් නිදොස් කොට නිදහස් කරන ලෙස ඉල්ලා ගොනු කළ අභියාචනය සලකා බැලීම කල් ගොස් ඇත.

එය ලබන 22 වන දා දක්වා කල් දමා තිබේ.

අද(19) හෝමාගම මහාධිකරණයේදී මෙම අභියාචනය සලකා බැලීමට නියමිතව තිබූණි.

නමුත් නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් නොපැමිණීම නිසා එය කල් දමා තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

2 × five =