රජයේ ඉදිරි සංවර්ධන සැලසුම් ගැන මහජනතාව දැනුවත් කරන්න ප්‍රදර්ශනයක්

(කොළඹ, ලංකාපුවත්) – රජයේ ඉදිරි සැලසුම් හා සංවර්ධන වැඩසටහන් පිළිබඳව මහජනතාව දැනුවත් කිරීමේ වැඩපිළිවෙලක් සකස් කිරීමට පියවර ගෙන ඇති බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ ඒ සඳහා ප්‍රදර්ශනයක් පැවැත්වීමට ද සැලසුම් කර ඇති බවය.

එම වැඩපිළිවෙල මොණරාගල දිස්ත්‍රික්කයෙන් ආරම්භ කිරීමට සැලසුම් කර ඇති අතර ඊට සමගාමීව ගම්පෙරළිය වැඩසටහන ද ක්‍රියාත්මක කරන බව මංගල සමරවීර අමාත්‍යවරයා සදහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *