කොළඹ නගර සභා සීමාවට ජල සැපයුම හෙට අඩු පීඩන තත්ත්වයකින්

(කොළඹ, ලංකාපුවත්) – හෙට(23)මධ්‍යහන 12.00 සිට මධ්‍යම රාත්‍රී 12.00 දක්වා පැය 12 ක කාලයක් කොළඹ නගර සභා සීමාවට අයත් සියලුම ප්‍රදේශයන්හි අඩුපීඩන තත්ත්වයක් යටතේ ජල සැපයුම ලබාදීමට සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.

අත්‍යවශ්‍ය ජලනළ අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් මෙසේ සිදු කරන බව එම මණ්ඩලය වැඩිදුරටත් සදහන් කරනු ලැබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *