අනුරාධපුරයේ සියලූම සුරාසැල් වැසේ

(කොළඹ, ලංකාපුවත්) –පොසොන් සතිය තුළ අනුරාධපුර දිස්ත්‍රික්කයේ සියලූම සුරාසැල් වසා දැමීමට සුරාබදු දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.

උතුරුමැද සහකාර සුරාබදු කොමසාරිස් ආර්.එම්. රත්නායක සඳහන් කළේ නීතිවිරෝධී ලෙස මත්පැන් අලෙවි කරන්නන් සොයා අද (26) සිට දිස්ත්‍රික්කය පුරා වැටලීම් සිදුකරන බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *