කුරේෂීයා ලෝක කුසලාන අර්ධ අවසන් පූර්ව වටයට

(කොළඹ, ලංකාපුවත්) –මෙවර ලෝක කුසලාන පාපන්දු තරඟාවලියේ අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමට කුරේෂීයා සමත් විය.

ඒ ඩෙන්මාර්ක් කණ්ඩායම ගෝල තුනට දෙකක් ලෙස පරාජයට පත් කරමින්ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

twenty − seventeen =