මාතර මිය ගිය පොලිස් සැරයෙන්ගේ නිවසට ඇමති මද්දුම බණ්ඩාර යයි

(කොළඹ, ලංකාපුවත්) –මාතර ස්වර්ණාභරන වෙලදසැලක් කොල්ල කෑමට යාමේදි ඇතිවු වෙඩි හුවමාරුවේ දි කොල්ලකරුවන්ගේ වෙඩිපහරින් මරුමුවට පත් පොලිස් සැරයන් සුරංග විරසිංහ විරුවාගේ නිවසට පැමිණි නිතිය හා සාමය පිලිබද අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර මහතා සුරංග මහතාගේ බිරිද හා දරුවන් දෙදෙනාගේ සුවදුක් විමසීය.

සුරංග වීරසිංහ වීරෝධාර නිලධාරියා වෙනුවෙන් පොලිස් දෙපාර්තමේන්තුවෙන් ඉටුවිය යුතු සියළු යුතුකම් මෙන්ම විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ වැඩ කටයුතුද කඩිනමින් ඉටු කිරීමට ක්‍රියා කරන බවද අමාත්‍යවරයා මෙහිදී පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

nineteen − 18 =