විජයකලාට රාජ්‍ය අමාත්‍ය ධුරය අහිමි වන ලකුණු

(කොළඹ, ලංකාපුවත්) –රාජ්‍ය අමාත්‍ය විජයකලා මහේෂ්වරන් මහත්මිය කළ ප්‍රකාශය සම්බන්ධයෙන් පරීක්ෂණයක් කර තීන්දු තීරණ ගන්නා තෙක් තාවකාලිකව රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉවත් කරන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට යෝජනා කර ඇති බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

10 − four =