ඔරුගොඩවත්තෙන් මිලියන 10 ක මත්ද්‍රව්‍ය සහ මත්පැන් බෝතල් රේගු භාරයට

(කොළඹ, ලංකාපුවත්) –ඔරුගොඩවත්ත රේගු අංගනයේ කන්ටේනරයක තිබී රුපියල් මිලියන 10කට අධික මත්ද්‍රව්‍ය සහ මත්පැන් බෝතල් රේගුව විසින් සොයාගෙන තිබේ.

ඊයේ (04) රාත‍්‍රියේ දී මෙම කන්ටේනරය පරික්ෂාවේදී හෂීස් නැමති මත්ද්‍රව්‍ය , ගංජා සහ විදේශීය මත්පැන් බෝතල් තොගයක් සොයාගෙන ඇත.

ඉතාලියේ සිට මෙරටට එවා තිබූ බහාලූමක තිබී මෙම මත්ද්‍රව්‍ය සොයා ගෙන ඇතැයි සදහන් වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *