ජනාධිපති මාධ්‍ය සම්මාන උළෙල 2018 නිලවශයෙන් ප්‍රකාශයට පත්කිරීම අදයි

(කොළඹ, ලංකාපුවත්) –ජනාධිපති මාධ්‍ය සම්මාන උළෙල 2018 නිලවශයෙන් ප්‍රකාශයට පත් කිරීමේ උත්සවය අද (6) පෙ.ව.11.00ට මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශ නව ශ්‍රවනාගාරයේ දී පැවැත්වෙයි.

මේ අවස්ථවට මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර,මුදල් රාජ්‍ය අමත්‍ය එරාන් වික්‍රමරත්න, මුදල් හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න, මුදල් හා ජනමධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් මෙම උත්සවය පැවැත්වෙයි.

විශිෂ්ඨ මාධ්‍ය සංස්කෘතියක් රට තුළ ස්ථාපිත කිරීම උදෙසා මාධ්‍යවේදීන් සිදු කරනු ලබන මෙහෙවර ඔවුන්ගේ ගුණාත්මක දායකත්වය ඇගයීම සඳහ ප්‍රථමව්‍රට මෙම සම්මාන උළෙල පැවැත්වීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

5 × 5 =