හමුදාපතිගේ ධූර කාලය වසරකින් දීර්ඝ කෙරේ

(කොළඹ, ලංකාපුවත්) –හමුදාපති ලුතිනන් ජනරාල් මහේෂ් සේනානායක මහතාගේ ධූර කාලය තවත් වසරකින් දීර්ඝ කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා විසින් තීරණ කළ බව හමුදා මාධ්‍ය අංශය සදහන් කළේය.

2017 වසරේ ජුලි 04වනදා මහේෂ් සේනානායක මහතාව 22වැනි යුද හමුදාපතිවරයා ලෙස පත් කරන ලදි. ඒ මහතා 2018 අගෝස්තු 19වනදා විශ්‍රාම යෑමට නියමිත ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *