ෆේස්බුක් වලට දඩයක්

(කොළඹ, ලංකාපුවත්) –ෆේස්බුක් සමාගමට පවුම් ලක්ෂ 5ක දඩයක් නියම කිරීමට එංගලන්තයේ දත්ත සුරැකීමේ ආයතනය තීරණය කර තිබේ.

ඒ, ලොව පුරා ෆේස්බුක් සමාජ ජාල ගිණුම් හිමියන් මිලියන 87කගේ පෞද්ගලික දත්ත කේම්බ්‍රිජ් ඇනලිටිකා සමාගම අවභාවිතා කිරීමේ සිද්ධියකට අදාළව ය.

දත්ත සුරැකීමේ පනත යටතේ මෙම දඩය පනවා ඇතැයි වාර්තා වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *