කෝටි 06 කට අධික හෙරෝයින් අතහැර ගොසින්

(කොළඹ, ලංකාපුවත්) – ත්‍රිකුණාමලය සාම්පූර් ඉලක්කන්ද වෙරළ තීරයේ දමා ගිය හෙරොයින් කිලෝග්‍රෑම් 5යි ග්‍රෑම් 550ක් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.

එහි වටිනාකම රුපියල් කෝටි 06 කට අධික වන බව වාර්තා වේ.

මෙම හෙරොයින් තොගය පාර්සල් 21ක අසුරා තිබුණු බව පොලිසිය සදහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *