නිව්යෝර්ක් ටයිම්ස් හෙළිදරව්ව ගැන විවාදය හෙට

(කොළඹ, ලංකාපුවත්) –හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට චීන සමාගමක් මුදල් ලබාදී ඇති බවට නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පත සිදු කැර ඇති හෙළිදරව් කිරිම සම්බන්ධයෙන් සභාව කල්තබන අවස්ථාවේ විවාදයක් හෙට(19) පාර්ලිමේන්තුවේදී පැවැත්වේ.

එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉඳුනිල් මහතා අදාළ යෝජනාව ඉදිරිපත් කිරීමට නියමිතය.

මෙම විවාදය හෙට දහවල් 12.00 සිට රාත්‍රී 7.30 දක්වා පැය හතහමාරක කාලයක් පැවැත්වීමට නියමිත වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

fourteen + 3 =