ඔස්ට්‍රියානු සහන ණය ආධාර මත ගිලන් රථ 100 ක්

(කොළඹ, ලංකාපුවත්) –ඔස්ට්‍රියානු සහන ණය ආධාර මත ගිලන් රථ 100 ක් රජයේ රෝහල් වෙත බෙදාදීම අද (20) සිදු කිරීමට නියමිතය.

සෞඛ්‍ය,පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ප.ව.4.00ට කොළඹ, ඩින්ස් පාරේ වෛද්‍ය සැපයුම් අංශයේ දී සිදු කෙරේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

1 + 7 =