උසස් පෙළ විභාග මධ්‍යස්ථාන 2,286කදී ලබන 06දා ඇරඹේ

(කොළඹ, ලංකාපුවත්) – මෙවර අ.පො.ස. උසස් පෙළ විභාගය ලබන 06 වැනි දින සිට සැප්තැම්බර් 01 වැනි දින දක්වා පැවත්වීමට කටයුතු සංවිධානය කර ඇති බව විභාග කොමසාරිස් ජනරල් බී. සනත් පූජිත මහතා සඳහන් කරයි.

අයදුම්කරුවන් 321,469 දෙනෙකු මෙවර විභාගයට පෙනී සිටීමට නියමිතය. විභාගය මධ්‍යස්ථාන 2,268කදී විභාගය පැවැත්වේ. සම්බන්ධීකරණ මධ්‍යස්ථාන 311කි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *