නාලන්ද ආදි ශිෂ්‍ය රණවිරු සැමරුම් කොඩිය අගමැතිට

(කොළඹ, ලංකාපුවත්) – කොළඹ, නාලන්ද විද්‍යාලයීය කනිෂ්ඨ ආදි ශිෂ්‍ය සංගමය විසින් 17 වන වරට සංවිධානය කරන “නාලන්ද ආදි ශිෂ්‍ය රණවිරු සැමරුම” නිමිත්තෙන් නිර්මාණය කළ සැමරුම් කොඩිය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙත සංකේතාත්මකව පැළදවීම අරලියගහ මන්දිරයේ දී අද (30) සිදුකෙරිණි.

එම අවස්ථාවට නාලන්ද විද්‍යාලයේ විදුහල්පති තිලක් වත්තුහේවා මහතා ඇතුළු කනිෂ්ඨ ආදි ශිෂ්‍ය සංගමයේ නිලධාරීන් ද සහභාගි වී සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

18 − two =