ඉරාන විදේශ ඇමති ජනපති හමුවෙයි

(කොළඹ, ලංකාපුවත්) – ඉරාන විදේශ අමාත්‍ය මොහෙමඩ් Dr. Mohammed Javad Zaris මහතා ඊයේ(31) පස්වරුවේ ජනාධිපති නිල නිවසේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා හමු විය.

දෙරට අතර දිගු කලක පටන් පවත්නා මිතුදම තවදුරටත් ශක්තිමත් කරමින් සහ ශ්‍රී ලංකාවේ ඉරාන ආයෝජන තවදුරටත් පුළුල් කිරීමේ අරමුණින් මෙම හමුව සිදු විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *