දුම්වැටි මිල රු.05කින් ඉහළට

(කොළඹ, ලංකාපුවත්) – දුම්වැටියක් සඳහා අය කරන බදු ඊයේ (31) මධ්‍යම රාත්‍රියේ සිට රුපියල් 3.80 කින් ඉහළ දමා ඇති බව මුදල් අමාත්‍යංශය සදහන් කරයි.

ඒ අනුව දුම්වැටියක මිල රුපියල් 5.00 කින් වැඩි වී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *