ශ්‍රී දළදා මාළිගාවේ ඇසළ පෙරහර මංගල්‍යය ලබන 25 වනදා

(කොළඹ, ලංකාපුවත්) –මහනුවර ,ශ්‍රී දළදා මාළිගාවේ ඇසළ පෙරහර මංගල්‍යය ලබන 12 වනදා සිව් මහා දේවාල වල කප් සිටුවීමෙන් ආරම්භ කිරීමට නියමිතය.

ඒ අනුව අවසන් රන්දෝලි මහ පෙරහර ලබන 25 වන දා වීථි සංචාරය කෙරෙනු ඇත.

දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑල මහතා මහනුවර දී පෙරහර මංගල්‍යය සම්බන්ධයෙන් පැවති මාධ්‍යහමුවකදී පැවසුවේ මෙවරද පෙරහර නැරඹීම සඳහා පොලිතින් ද්‍රව්‍ය රැගෙන ඒමෙන් වළකින ලෙසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

3 × 2 =