වියළි කාලගුණයෙන් ඕස්ටේ‍්‍රලියාවට බලපෑම්

(කොළඹ, ලංකාපුවත්) –වියළි කාලගුණයෙන් ඕස්ටේ‍්‍රලියාවට බලපෑම් එල්ල වී ඇත.

නිව් සවුත් වේල්ස්වලට වැඩි හානි සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

කෘෂිකර්මාන්තයට ද බලපෑම් එල්ල වී ඇති බව සදහන් ය. ඒ හේතුවෙන් ගොවි ජනතාවට සහන සැලසීම සඳහා අරමුදලක් පිහිට වූු බවයි ඔස්ටේ‍්‍රලියා රජය සඳහන් කළේය.

දකුණු ඕස්ටේ‍්‍රලියාවේ ප‍්‍රදේශ ගණනාවකට ද වියළි කාලගුණය බලපා තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *