ශ‍්‍රී ලංකාවට යුරෝපා සංචාරකයන්ගේ පැමිණීම ඉහළට

(කොළඹ, ලංකාපුවත්) –ශ‍්‍රී ලංකාවට සංචාරකයන්ගේ පැමිණීම ඉහළගොස් තිබේ.

පසුගිය වසරේ ජූලි මාසයට සාපේක්ෂව මේ වසරේදී වර්ධනය වී ඇති ප‍්‍රතිශතය සියයට හයකි.

දෙලක්ෂ දා හත් දහස් අටසිය විසි නවයක පිරිසක් පැමිණ ඇති බව සංචාරක සංවර්ධන අධිකාරිය ප‍්‍රකාශ කළේය. යුරෝපයෙන් වැඩිම පිරිසක් පැමිණ තිබේ.

ආසියා පැසිපික් කලාපයෙන් ද පැමිණෙන සංචාරකයන්ගේ සංඛ්‍යාව ඉහළ ගොස් ඇති බව අධිකාරිය සදහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

thirteen − 3 =