ක්‍රිකට් නැංවීමට අධ්‍යාපන ඇමති ප්‍රවීණ ක්‍රීඩකයන් සමඟ එක්වේ

(කොළඹ, ලංකාපුවත්) – ‍මෙරට ක්‍රිකට් ක්‍රීඩාව නගා සිටුවීම සඳහා අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා සහ ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩකයන් එක්ව පාසල් ක්‍රිකට් සංවර්ධන ජාතික වැඩසටහන අද(10) ආරම්භ කළේය.

ඒ අධ්‍යාපන අමාත්‍යංශ ශ්‍රවණාගාරයේ දීයි.

සිදත් වෙත්තමුණි , රොෂාන් මහානාම , මහේල ජයවර්ධන , රොජර් විජේසූරිය කාල්ටන් බර්නාඩ් සහ ජයන්ත සෙනෙවිරත්න යන ප්‍රවීණ ක්‍රීඩකයන් ඒ සඳහා එක්ව සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

fifteen + 11 =