මෙවර ඇසළ පෙරහැරේ වෙනස්කම් රැසක්

(කොළඹ, ලංකාපුවත්) –මෙවර ශ්‍රී දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යය සඳහා සියළු කටයුතු සුදානම් කර ඇති බව දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා පවසයි.

ඇසල මංගල්‍ය සඳහා කප් සිටුවිමේ කටයුතු ඊයේ(12) දිනයේදී සිදු කෙරුණු අතර ඉන් අනතුරුව පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් අදහස් දැක්වූ ශ්‍රී දළදා මාලිගාවේ දියවනඩ නිළමේ තැන්පත් නිලංග දෑල මහතා මේ බව පැවසීය.

මෙවර පෙරහැරේ වෙනස්කම් රැසක් සිදු කිරීමට කටයුතු කරන බව ශ්‍රී දළදා මාලිගාවේ දියවනඩ නිළමේ තැන්පත් නිලංග දෑල මහතා මෙහිදී සඳහන් කළේය.

විශේෂයෙන් නර්තන කණ්ඩායම් කිහිපයක් ඉවත් කිරීමට පියවර ගන්නා බව දියවඩන නිලමේවරයා සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

3 × three =