වැලිකඩ කාන්තා රැඳවියන් 10 ක් විරෝධතාවයක

(කොළඹ, ලංකාපුවත්) –වැලිකඩ බන්ධනාගාරයේ වහලක් මත නැගී කාන්තා රැඳවියන් පිරිසක් විරෝධතාවක නිරතවන බව පොලිසිය සදහන් කරයි.

අද (13) උදෑසන සිට මොවුන් විරෝධතාවයේ නිරතව සිටින බව වාර්තා වේ.

කාන්තා රැදවියන් 10 දෙනෙකු මෙලෙස බන්ධනාගාරයේ වහලය මත නැගී විරෝධතාවයේ නිරතව සිටින අතර ඔවුන් පවසන්නේ තමන්ට එරෙහිව පවතින නඩු කඩිනමින් විභාගයට ගන්නා ලෙසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ten + four =