හජ්ජි උත්සවය 22වනදා – මහ පල්ලිය නිවේදනය කරයි

(කොළඹ, ලංකාපුවත්) – නව සඳ දැකීම හේතුවෙන් හජ්ජි උත්සවය අගෝස්තු මස 22 වනදා සමරන බව කොළඹ මහ පල්ලිය නිවේදනය කර සිටියි.

ඒ අනුව ශ්‍රී ලංකා වාසි සියළුම මුස්ලිම් ජනතාව හජ්ජි උත්සවය මෙම මස 22වනදා සැමරනු ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *