‘නේවි සම්පත්‘ රඳවා ගෙන ප්‍රශ්න කිරීම අවසර

(කොළඹ, ලංකාපුවත්) –පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධීන් රැසකට සම්බන්ධයෙන් අවශ්‍යව සිටි චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චි හෙවත් නේවි සම්පත් නැමැත්තා රඳවාගෙන ප්‍රශ්න කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අවසර හිමිව ඇත.

ඔහු අද(14) කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම අවසරය විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

2 × 5 =