නව තැපැල්පති රංජිත් ආරියරත්න

(කොළඹ, ලංකාපුවත්) –නව තැපැල්පතිවරයා ලෙස පොළොන්නරු දිස්ත්‍රික් ලේකම් ලෙස කටයුතු කළ රංජිත් ආරියරත්න මහතා පත්කර ඇත.

හිටපු තැපැල්පති ඩී එල් පී. රෝහණ අබේරත්න මහතා පසුගිය 07 වනදා ජනාධිපති ලේකම් කාර්යාලයට මාරු කරනු ලැබීමත් සමඟ හිස්වු තැපැල්පති ධූරට සඳහා රංජිත් ආරියරත්න මහතා පත් කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *