මාලිංග ගැන හතුරුසිංහ කියයි

(කොළඹ, ලංකාපුවත්) –සුපිරි ක්‍රීඩක ලසිත් මාලිංග යළිත් කණ්ඩායමට එක්කර ගැනීමේ හැකියාවක් ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ මහතා පවසයි.

ලසිත් මාලිංගව මෑත කාලිනව පැවති තරගාවලිවලට සහභාගී කර නොගැනීම සහ ලෝක කුසලාන තරගාවලියට ක්‍රීඩා කිරීම පිළිබඳ මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදීන් ප්‍රශ්ණ කර සිටි.

ක්‍රිඩකයින් තෝරා ගැනිමේ ක්‍රමවේදය ලෙස පෙන්වා දේමින් ඔහු කියා සිටියේ දේශීය තරගාවලිවලට ක්‍රීඩා කිරීමේදී දක්වන දක්ෂතා අනුව තේරීම් කමිටුව සෙසු ක්‍රීඩකයන්ට මෙන් ලසිත් මාලිංග ද ශ්‍රී ලංකා සංචිතයට එක්කර ගැනීම පිළිබඳ සලකා බලනු ඇතැයි යන්නයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

five × three =