මහනුවර අවසන් කුඹල් පෙරහැර අද

(කොළඹ, ලංකාපුවත්) –මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයේ පස්වැනි කුඹල් පෙරහර අද (20) වීදී සංචාරය කරයි.

දළදා මාලිගාව අබියසින් දකුණු දිශාභිමුඛව රාත්‍රි 6.55ට පිටත්වන පෙරහර දළදා විදීය, යටිනුවර වීදිය ඔස්සේ ගමන් ගෙන රජ වීදියෙන් ඉහළට විත් ගෙවැදීමට නියමිතය.

කුඹල් පෙරහර වීදි සංචාරය කිරීම අදින් (20) අවසන් වන අතර, හෙට (21) සිට රන්දෝලි පෙරහර වීදී සංචාරය කිරීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

eighteen − eleven =