“අහන්න” අද මහියංගනයට

(කොළඹ, ලංකාපුවත්) – එකම ශ්‍රී ලාංකික ජාතියක් ලෙස නැගී සිටීමට අපේක්ෂාවෙන් ක්‍රියාත්මක කරන “අහන්න” වැඩසටහන ඊයේ(22) හසලක – නව සිනමා ශාලාව ඉදිරිපිට දී පැවැත්විණි.

මේ වන විට දිවයිනේ ප්‍රදේශ රැසක් ආවරණය කරමින් සාර්ථකව ක්‍රියාත්මක වෙමින් පවතින මෙම වැඩසටහන අද (23) උදෑසන 10ට මහියංගනය – සොරබොර ශ්‍රී අශෝකාරාම විහාරස්ථානයේ දී පැවැත්වේ.

මෙරට පැවති 30 වසරක යුද්ධය නිමා කර සියලු ජාතීන් අතර සමඟිය සහ සංහිඳියාව හා අන්‍යොන්‍ය විශ්වාසය තහවුරු කරමින එකම ශ්‍රී ලාංකික ජාතියක් ලෙස නැගී සිටීමට අපේක්ෂාවෙන් ක්‍රියාත්මක කරන ”අහන්න” වැඩසටහන මේ වනවිට දිවයිනේ ප්‍රදේශ රැසක් ආවරණය කරමින් සාර්ථකව ක්‍රියාත්මක වෙමින් පවති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

1 × two =