කාසල් වීදියේ ජලනලයක් පුපුරයි – රියදුරන්ට දැනුම් දීමක්

(කොළඹ, ලංකාපුවත්) – බොරැල්ල-කාසල් වීදියේ ජලනලයක් පුපුරා යාම හේතුවෙන් එම ප්‍රදේශයේ අධික රථවාහන තදබදයක් හටගෙන ඇතැයි පොලිසිය සදහන් කරයි.

මේ හේතුවෙන් එම ප්‍රදේශයේ අධික රථවාහන තදබදයක් හටගෙන ඇත.

එබැවින් බත්තරමුල්ල දෙස සිට කොළඹට පැමිණීමේ දී විකල්ප මාර්ග භාවිතා කරන ලෙස පොලීසිය ජනතාවගෙන් ඉල්ලීමක් කර සිටියි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *