ගෝඨාභය ඇතුළු 07 කට විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණයෙන් නොතිසි

(කොළඹ, ලංකාපුවත්) –ඩි.ඒ රාජපක්ෂ අනුස්මරණ කෞතුගාරය ඉදි කිරීමේදී සිදුව ඇතැයි කියන මුදල් අවභාවිතය සම්බන්ධයෙන් වන නඩුවට අදාළව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු 07 දෙනෙකුට ලබන මස 10 වනදා විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා අද (27) නොතිසි නිකුත් කළේය.

මෙය විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ විභාගයට ගැනෙන දෙවන නඩුව වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

2 × 3 =