ලංගම බසයක් ප්‍රපාතයකට පෙරළී එක් අයෙක් මරුට – 27කට තුවාල

(කොළඹ, ලංකාපුවත්) – බදුල්ල, අලුගොල්ල ප්‍රදේශයේ ලංකා ගමනා ගමන මණ්ඩලයට අයත් බස් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් අනතුරක් සිදුව ඇත.

බස් රථය අඩි 75 ක පමණ ප්‍රපාතයකට පෙරළී ඇති බවත් මේ වන විට අනතුරින් පුද්ගලයෙකු මියගොස් ඇති බවත් පොලිසිය සදහන් කළේය.

අනතුරින් පුද්ගලයින් 27දෙනෙකු තුවාල ලබා ඇතැයි සදහන් ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *