මැතිව්ස් යළි දිවයිනට

(කොළඹ, ලංකාපුවත්) –අබාධ තත්වයකට වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනිම සඳහා ඔස්ට්‍රේලියා බලා ගිය ශ්‍රී ලංකා එක්දින හා විස්සයි – 20 නායක ඇන්ජලෝ මැතිව්ස් ප්‍රතිකාර ලබා යළි දිවයිනට පැමිණි බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආරංචි මාර්ග පවසයි.

ඇන්ජලෝ මැතිව්ස් මෙම අබාධ තත්වය හේතුවෙන් මේ දිනවල පැවැත්වෙන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන විස්සයි – 20 ක්‍රිකට් තරගාවලිය සඳහාද සහභාගි නොවිය.

ඔහු මහනුවර කණ්ඩායමේ නායකත්වයටද පත්කර තිබුණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *