තෙවන පාසල් වාරය ලබන 03වනදා ඇරඹේ

(කොළඹ, ලංකාපුවත්) – අ.පො.ස. (උ.පෙළ) විභාගයේ පළමු අදියරේ ඇගයීම් මධ්‍යස්ථාන ලෙස යොදවා ගනු ලබන පාසල් 37 ක් තෙවන පාසල් වාරය සඳහා සැප්තැම්බර් මස 06 වන බ්‍රහස්පතින්දා ආරම්භ වන බව, අධ්‍යාපන අමාත්‍යාංශය සදහන් කරයි.

සෙසු සියලුම පාසල්, තෙවන පාසල් වාරය සඳහා 2018 සැප්තැම්බර් මස 03 වන සඳුදා විවෘත වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *