හදිසි අනතුරුවලින් වසරකට 10,000 ක් මිය යන බවට තොරතුරු

(කොළඹ, ලංකාපුවත්) –හදිසි අනතුරු හේතුවෙන් වාර්ෂිකව පුද්ගලයින් 10,000 ක් පමණ මිය යන බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.

හදිසි අනතුරු වැළැක්වීමේ හා කළමනාකරණය කිරීමේ ජාතික සැලැස්ම එළිදැක්වීමත් සමඟ මෙම තොරතුරු අනාවරණය කර තිබේ.

සෞඛ්‍ය අමාත්‍යංශයේ බෝ නොවන රෝග ඒකකයේ අධ්‍යක්ෂ වෛද්‍ය තිලක් සිරිවර්ධන මහතා සඳහන් කළේ, හදිසි අනතුරු හේතුවෙන් මියයන වැඩි පිරිස තරුණයින් බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

three × 1 =