ලිබියාවේ බන්ධනාගාරයකින් රැඳවියන් 400 ක් පැන යයි

(කොළඹ, ලංකාපුවත්) – ලිබියාවේ ට්‍රිපෝලි අගනුවර බන්ධනාගාරයක සිදු වූ ගැටුමකින් පුද්ගලයින් 39 දෙනෙකු ජීවිතක්ෂයට පත් වී තිබේ.

බන්ධනාගාරයේ ආරක්ෂක නිලධාරීන් සහ රැදවියන් අතර මෙම ගැටුම හට ගෙන ඇත.

එයින් පුද්ගලයින් සියයකට අධික පිරිසක් තුවාල ලබා ඇති බව වාර්තා වේ.

එසේම මෙම ගැටුම අතරතුරදී රැදවියන් හාරසිය දෙනෙකු පමණ බන්ධනාගාරයෙන් පළා ගොස් ඇතැයි සදහන් වේ. පළා ගිය රැදවියන් සොයා මෙහෙයුමක් ක්‍රියාත්මක කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *