අතුරුදන්වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලයේ අතුරු වාර්තාව ජනපතිට

(කොළඹ, ලංකාපුවත්) –අතුරුදන්වූවන් පිළිබඳ තොරතුරු සොයා බැලීම සඳහා ස්ථාපිත කරන ලද අතුරුදන්වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලයේ අතුරු වාර්තාව අද (05) පෙරවරුවේ පාර්ලිමේන්තු පරිශ‍්‍රයේදී ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා වෙත භාරදුන්නේ ය.

එහි සභාපති ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා විසින් වාර්තාව භාරදෙනු ලැබීය.

මාස 06 ක් තුළ සිදු කෙරුණු පරික්ෂණ අනුව සකස් කෙරුණු අතුරු වාර්තාව මෙලෙස ජනාධිපතිතුමා වෙත පිළිගැන්විණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *