ගින්නෙන් විනාශ වූ කෞතුකාගාරය යළි ඉදිකරනවා – බ‍්‍රසීලය

(කොළඹ, ලංකාපුවත්) –පසුගියදා ගින්නෙන් විනාශ වූ කෞතුකාගාරය කඩිනමින් යළි ඉදිකරන බව බ‍්‍රසීල රජය ප‍්‍රකාශ කර ඇත.

කෞතුක වස්තුවලින් සියයට අනූවක් පමණ විනාශ වී තිබේ.

ඒ අතර පෞරාණික මානව විද්‍යාත්මක වස්තූන් ද වන බව බලධාරින් සදහන් කර ඇත. යුනෙස්කෝ සංවිධානය සමඟ ද අදහස් හුවමාරු කර ගැනීම ඔවුන්ගේ අපේක්ෂාව වේ. පුළුල් විමර්ශනයක් ද මේ වනවිට ආරම්භ කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *