අලි රෝෂාන් CID අත් අඩංගුවට

(කොළඹ, ලංකාපුවත්) –නිරන්ජන් රෝෂාන් නොහොත් අලි රෝෂාන් නැමැත්තා අලි ජාවරමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

අදළා පුද්ගලයා පොලිස් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

17 + twelve =