කැරම් ලෝක ශූරයෝ ජනපති හමුවෙයි

(කොළඹ, ලංකාපුවත්) –2018 කැරම් ලෝක ශූරතාවලිය හිමිකරගත් ශ්‍රී ලංකා පිරිමි කණ්ඩායම සහ කාන්තා අනුශූරතාවය හිමිකරගත් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ඊයේ(13) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා හමු විය.

ඔවුන්ගේ දක්ෂතා අගය කළ ජනාධිපතිතුමා ඔවුන් සියලුදෙනා වෙත සිය සුභාශීංසන පිළිගැන් වූ අතර සමූහ ඡායාරූපයකට ද පෙනී සිටියේ ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *