සෞඛ්‍ය සේවා සදහා ඔන්ලයින් ක්‍රමයට අයදුම්පත් කැඳවීමේ දිනය දිර්ඝ කරයි

(කොළඹ, ලංකාපුවත්) –සෞඛ්‍ය සේවා සදහා ඔන්ලයින් ක්‍රමයට අයදුම්පත් කැඳවීමේ දිනය දීර්ඝ කළ බව සොඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

මේ සඳහා ලබන 21 වනදායින් අයදුම්පත් භාරගැනීම අවසන් වන බව මීට පෙර ප්‍රකාශ කර තිබුනද ,එහෙත් එම දිනය සැප්තැම්බර් 28 වනදා දක්වා දීර්ඝ කළ බව එම අමාත්‍යාංශය සදහන් කළේය.

ඔන්ලයින් ක්‍රමය මගින් අයදුම් කැඳවා අභ්‍යාසලාභීන් බඳවා ගැනීමට සෞඛ්‍ය අමාත්‍යංශය තීරණය කිරීමෙන් පසු ඊය අදාළ ගැසට් නිවේදනය අගෝස්තු මස 31 දින නිකුත් විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *