පාකිස්ථාන හිටපු අගමැතිගේ සිර දඩුවම අත්හිටුවීමට පියවර

(කොළඹ, ලංකාපුවත්) –පාකිස්ථාන හිටපු අග්‍රාමාත්‍ය නවාස් ෂරීෆ්ගේ සිර දඩුවම අත්හිටුවීමට එරට අධිකරණය තීරණය කර තිබේ.

ඒ අනුව හිටපු අග්‍රාමාත්‍යවරයාට දියණියට සහ බෑනාට හිමි සිර දඬුවම් මෙලෙස අත්හිටුවීමට තීරණය කර ඇතැයි වාර්තාවේ.

හිටපු අග්‍රාමාත්‍ය නවාස් ශරීෆ් හට වසර 10 ක සිර දඬුවම් නියම වී තිබූ අතර ඔහු මාස දෙකක කාලයක් බන්ධනාගාරගතව සිටියේය.

හිටපු අග්‍රාමාත්‍ය නවාස් ශරීෆ්ගේ බිරිඳ පසුගියදා ජීවිතක්ෂයට පත්විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *