Colombo City Centre අගමැති විවෘත කරයි

(කොළඹ, ලංකාපුවත්) – ජේම්ස් පීරිස් මාවතේ අලුතින් ආරම්භ වූ Colombo City Centre වෙළඳ සාප්පු සංකීර්ණය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (19) විවෘත කෙරිණි.

මෙම අවස්ථාවට සංචාරක සංවර්ධන හා ක්‍රිස්තියානි ආගමික කටයුතු අමාත්‍ය ජෝන් අමරතුංග, Colombo City Centre හි අධ්‍යක්ෂ මණ්ඩලය ඇතුළු ආරාධිත අමුත්තන් රැසක් සහභාගි වී සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

2 × 2 =