සැමවිටම හමුදාව සීරුවෙන් තැබිය යුතුයි – යුද හමුදාපති

(කොළඹ, ලංකාපුවත්) –සෑම විටම නැවත යුද්ධයක් ඇති නොවේ යැයි සිතා කටයුතු කරනවාට වඩා ඕනෑම අවස්ථාවකට මුහුණදීම සඳහා සූදානම්ව සිටිම සිය කාර්යය බව යුධ හමුදාපති ලූතිතන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතා පවසයි.

හමුදාපතිවරයා මේ බව කියා සිටියේ ත්‍රිකුණාමලයේ ඊයේ(26) පැවැති 2018 දියකාවා යුධ අභ්‍යාසයේ සමාප්ති අවස්ථාවට එක් වෙමින්ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

eleven + 10 =