අගමැති කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයට යයි

(කොළඹ, ලංකාපුවත්) –කොළඹ, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ පැවැත්වෙන ‘කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයට’ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (28) පෙරවරුවේ සහභාගි විය.

පෙරවරු 9.00 ට පමණ පොත් ප්‍රදර්ශනය වෙත පැමිණි වික්‍රමසිංහ මහතා එහි පොත් ප්‍රදර්ශන කුටි වෙත ගොස් පොත් මිලදී ගනිමින් පොත් ප්‍රකාශකයින් සහ පාඨකයින් සමග සුහදව කතා බහක නිරත විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

1 + twenty =