පෝලන්තය වාර්තාගත ඇපල් අස්වැන්න අපේක්‍ෂාවෙන්

(කොළඹ, ලංකාපුවත්) –පෝලන්තය සිය ඉතිහාසයේ වාර්තාගත ඇපල් අස්වැන්න මෙවර අපේක්‍ෂd කරයි.

අස්වැන්න ඉහළ යාම හේතුවෙන් ඇප මිල සීග්‍රෙයන් බහළ වැටෙනු ඇතැයි ගොවීන් මැසිවිලි නගන බව වාර්තා වේ.

ඇපල් කිලෝවක මිල මේවන විට අමෙරිකානු ඩොලර් ශත 05ක් දක්වා පහළ ගොස් ඇති බව සදහන් වේ.

ගොවීන් පවසනුයේ මෙමගින් ඔවුන්ට දැඩි අලාභයක් සිදුවන බවය. එසේම ඇතැම් ගෙෘවින් තම අස්වැන්න අතහැර දැමීමට ද තීරණය කර තිබේ. ඒ, කම්කරු වැටුප් සහ අනෙකුත් වියදම් පියවා ගැනීමට, ආදායම ප්‍රමාණවත් නොවීමේ අවදානම හේතුවෙනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *