අලුත්ගම ශ්‍රී ධම්මානන්ද නා හිමියන් අපවත් වෙයි

(කොළඹ, ලංකාපුවත්) –සියම් මහා නිකායේ, මල්වතු පාර්ශවයේ ජ්‍යෙෂ්ඨ කාරක සංඝ සභික අති පුජ්‍ය අලුත්ගම ශ්‍රී ධම්මානන්ද නා හිමියන් අපවත් ව තිබේ.

අද (02) අළුයම මහනුවර මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී උන්වහන්සේ මෙලෙස අපවත් වී ඇත.

අපවත්වන විට උන්වහන්සේ 103 වන වියේ පසුවුහ.

1935 වර්ෂයේදි උපසම්පදාපන්න වු උන් වහන්සේ 1955 ඉදන් 1975 කාළ වකවානුව තුළ සිරකරුවන් වෙනුවෙන් බණ කීමේ කර්ත්‍ව්‍යද ඉටු කළහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *