ශිෂ්‍යත්ව විභාගයේ කඩඉම් ලකුණු නිකුත් වෙයි

(කොළඹ, ලංකාපුවත්) – අගෝස්තු මස 05වන දින පැවති 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ කඩඉම් ලකුණු විභාග දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර ඇත.

ඒ අනුව කොළඹ , ගම්පහ , කළුතර , මහනුවර , ගාල්ල, මාතර , මාතලේ ලකුණු 168 කි. නුවරඑළිය – 163ක් වන අතර හම්බන්තොට – 166 කි.

165-පුත්තලම, අනුරාධපුර, පොළොන්නරුව, බදුල්ල, මොණරාගල, 164-අම්පාර, 163-නුවරඑළිය, ත්‍රිකුණාමලය, 158-වවුනියාව සහ මුලතිව්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *